Sudu Andumin Chords
JayaSri
Last Played 16/02/2026 16:02
Play Count 51099 Contributor: Dinesh Wajirage
Play Count 51099 Contributor: Dinesh Wajirage
View +13 more JayaSri Chords
Chord Diagrams for 'Sudu Andumin' song:
[Intro]
---------------------------------------------
| G | - | Am | - |
| G | - | Am | - |
| C | - | G | - |
| D | - | G | - |
[Chorus]
---------------------------------------------
G Am
සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
G Am
අරලිය ගහ යට සුවිසිරු නිල්ලේ
C
තනිවන විට මා සමඟින්
G
ඉඟිකර අදිමදි කරමින්
D G
තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේ
[Verse 1]
----------------------------------------------
Em
රන්තරු වට කර පායන සඳ ඇඳි
සෙවණැලි සිතුවම් රෑ
C D
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්න...ේ
Em
අඩවන් වූ දෙනෙතින් ඔබ බැලූ කල
මගේ සිත ඉවසනු බෑ
C D Dsus4 D
කුමරියෙ ඇයි ඔබ තනියෙන් සුසුමන් පෑ
C D/D7 G
කුමරියෙ ඔබ අද මා ළඟ නෑ
[Verse 2]
----------------------------------------------
Em
ගං තෙර ළඟ බට පඳුරේ සිලි සිලි
හඬ මැද සිහිලැල් රෑ
C D
කුළුඳුල් හැඟුමන් විසිරෙන්න...ේ
Em
පාසල් යන ඔබ මාවත සිහිවෙනවිට
මට ඉවසනු බෑ
C
මගේ සිත තනිවම, දොඩවයි
D Dsus4 D
සමඟින් ඈ
C D/D7 G
කුමරියෙ ඔබ අද මා ළඟ නෑ
13 More Songs by JayaSri:
Sudu Andumin Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.